ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්...

By Sithumi Sep 01, 2022 06:13 PM GMT
Sithumi

Sithumi

Report

අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයග්‍රහණයක් හිමිව තිබේ 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි කණ්ඩායම් හතරට මේ වන විට එක්ව තිබේ.