අද තරගයේ කාසිය වාසිය කාටද..?
By Sithumi
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර අද (30) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි
තරගය පැවැත්වෙන්නේ සාජා ක්‍රීඩාංගණයේදීය