පළමු විස්සයි විස්ස තරගයේ ජය ඔස්ට්‍රේලියාවට..

Srilanka australia srilanka vs australia 1st t 20
By Sithumi Feb 11, 2022 12:36 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ශ්‍රී ලංකාවේදී පත්වූ ලංකාවේ දී පත් වූ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු 2020 පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමි වුනා

ඒ ලකුණු 20 කින්.

ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු නවයක් 9ක් දැවී ලකුණු 149 ක් රැස කළ කර ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 36ක් ලබා ගත්තා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha