ජලාශයක් අවට පිරිසකට අවධානයෙන් සිටින්නැයිදැනුම් දෙයි
By Sithumi
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8න් 6ක් විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (05) රාත්‍රී 7 සිට මෙම වාන් දොරටු විවෘත කළ බවයි වික්ටෝරියා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා දැනුම් දී තිබෙන්නෙ.
එම නිසා පහත් බිම්වල සිටින ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුම්දී සිටිනවා