වාහන ආනයනය සම්බන්දයෙන් විශේශිත කාරණයක්

By Sithumi Nov 14, 2022 12:28 PM GMT
Sithumi

Sithumi

Report

 ශ්‍රී ලංකාවට 2020 මැයි 22 හෝ ඊට පසුව ආනයනය කරන ලද නමුත් 2021 නොවැම්බර් 12 ට පෙර නොවන ඕනෑම වාහනයක් සහ 2021 නොවැම්බර් 12 ට පෙර ආනයනය කරන ලද විදුලියෙන් ධාවනය වන වාහන රේගුවෙන් අත්අඩංගුවට ගත් ඒවා ගෙවීමට යටත්ව නිදහස් කරනු ලබන බව 2023 අයවැයට සාපේක්ශව ප්‍රකාශයට පත් කර තිබේ.