තුර්කියේ භූ කම්පනය සිදුවූ ස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිළිබදව දැනුම්දීමක්.

By Sithumi Feb 06, 2023 01:12 PM GMT
Report

තුර්කියේ භූ කම්පනය සිදු වූ ස්ථානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකුගෙන් අට දෙනෙකු සම්බන්ධ කරගත් අතර ඔවුන් සුරක්ෂිත ව සිටින බව වාර්තා වී තිබෙනවා.

අනෙක් පුද්ගලයා මෙතෙක් සම්බන්ධ කර කරගැනීමට නොහැකි බවයි  තුර්කියේ  ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now