සේවාවන් සැපයෙන්නේ මේ අයුරිණි....
srilanka
dilum amunugama
transprost
By Nimal
කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හෙට (16) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සපයනුයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය ,වේරහැර ඇතුළු අනෙකුත් සියළුම ශාඛා කාර්යාල 225 ඇමතීමෙන් හෝ E0channelling සේවාව මගින් වෙලාවන් වෙනකර ගත් සේවා ලාභීන් සදහා පමණක් බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි.
නමුත් අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරික්ෂණ සදහා සේවා සැපයීම සීමාවකින් තොරව සිදු කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
