බස් ධාවනය හෙට සිට නව ක්‍රමවේදයකට....

srilanka tranprost ilum amunugama
By Nimal Aug 15, 2021 05:15 AM GMT
Nimal

Nimal

Report

 හෙට(16) සිට ලංගම බස්රථ සේවාවන් නව ක්‍රමවේදයකට ධාවනයට එක් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය සේවය හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න සදුදා සිට නවක්‍රමයකට සේවාවන් සපයන්න කටයුතු කර තිබෙනවා .සේවාවන් දෙකකයට යොමු කර දින 15 ක් එක් කණ්ඩායමක් සේවය කරන්නනත් .මේ අයුරින් කාණ්ඩ දෙකකට යොදා සේවය කරන්න කටයුතු කරනවා .බස් ධාවනය හෙට සිට නව ක්‍රමවේදයකට.... | Srilanka Transprost

එවිට එක් කණ්ඩායමක් ආසාදිතයින වුනත් නැවත පැමිණෙන විට රෝගය සුවවී සේවයට එන්න පුලුවන්.මේ ක්‍රමය අනුගනය ක රනවා .මේනිසා බස්රථ සුලු අඩුවක් වෙන්න පුලුවන් . රාජ්‍ය හා පෞද්ගලික අංශ වලට සේවකයින් ප්‍රවාහනය සදහා අවශ්‍ය නම් පෞද්ගලිකව ලගම තිබෙන ඩිපෝවට අමතන්න ආයතන මට්ටමින් වුවත් බස් රථ ලබා දෙන්න පුලුවන්.

මාර්ගයේ ධාවනය කරන ගාස්තුවම අයකරල එසේ ලබාදෙන්න පුලුවන් .ලංගම සේවකයින් ජීවිත අවධානම නොතකා සේවය කිරීම පිලිබදව සිය ගෞරවය පුද කරන බවද දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් පැවසුවේය



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....join now





ReeCha