මෝටර් රථ දෙපාර්තුමේන්තුව දින නියමයක් නොමැතිව වසා දමයි....

SRILANKA dilum amunugama transprost
By Nimal Aug 12, 2021 07:40 AM GMT
Nimal

Nimal

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වල කොමසාරිස්වරුන ට හා සේවකයින් හට කොව්ඩ් ආසාදන වීම හේතුවෙන් ලබන සදුදා සිට නැවත දැනුම් දෙනතුරු අදාල කාර්යාල වසා තබන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි.මෝටර් රථ දෙපාර්තුමේන්තුව දින නියමයක් නොමැතිව වසා දමයි.... | Srilanka Transprost

නමුත් හෙට දිනයේ වෙලාවන් වෙන්කර ගත් අයට සේවය සපයන බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

 කළුතර කාර්යාලය මේ වනවිටත් වසා දමා ඇති අතර ආදල කාර්යාල දෙකෙහි කොමසාරිස්වරු තිදෙනකු ඇතුලුව කාර්ය මණ්ඩලයේ 15 දෙනකු ට මේ වනවිට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මේ කාර්යාල හැරුනු විට අනික් දිස්ත්‍රික් කාර්යාල විවෘත ව තිබෙනව රාජකාරි කටයුතු සදහා .නමුත් ඹබගේ රියදුර බලපත්‍රයේ කාලය ඉක්මනවා යනවා නම් මේ කාලය ඇතුළත එයට කලබල වීමට අවශ්‍ය නැහැ.

කල් ඉකුත්වන රියදුරු බලපත් දෙසම්බර් 31 දක්වා වලංගු බවට ගැසට් නිවේදනයක් මාර්ගයෙන් දන්වා තිබෙනවා. මේ තත්ත්වය තවත් කල් ගියොත් එයට කලබල වියයුතු නැහැ. එසේ වුනොත් නැවතත් ගැසට් නිවේදනය දිග්කිරීමට කටයුතු කරනවා. දිස්ත්‍රික් කාර්යාලයකට වාහන ලියාපදිංචියකට ,පැවරීමට යනවානම් එයත් කරගත් හැකියි බවද මෙහිදී පැවසුවේය.

මෝටර් රථ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරනවා නමුත් කලින් වෙලාවන් වෙන් කරගන් නැතිව යන්න එපා .ඊ .චැනලින් සේවාව හරහා එම ස්ථානයට යාමෙන් පැය භාගයක් ඇතුළත තම සේවා සපයා ගත හැකි බවද දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් පැවසුවේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now




ReeCha