වැඩියෙන් මගීන් රැගෙන ගියොත් නීතිය තදින් ..

srilanka dilum amunugama tranprost
By Nimal Aug 03, 2021 02:25 PM GMT
Nimal

Nimal

Report

කොවිඩ් වසංගත සමයේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන ලංගම හා පෞද්ගලික බස්රථ රියදුරු කොන්දොස්තර මහතුන් හෙට (04) සිට අත්අඩංගුවට ගෙන නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව වාහන නියාමනය ,බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි ,මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමති ,ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි.වැඩියෙන් මගීන් රැගෙන ගියොත් නීතිය තදින් .. | Srilanka Transprost

ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිලිවෙත් අදාල බලධාරීන් මෙන්ම බස් හිමියන් මගී ජනතාවට දැනගත හැකි අයුරින් ප්‍රසිද්ධ කල යුතුයි.

පසුගිය දිනවල නිරෝධානය පනතට පටහැනිව මගීන් විශාල වශයෙන් රැගෙන ගිය බවට පැමිණිලි විශාල වශයෙන් ලැබී ඇති බැවින්  ආසන ගනනට වැඩියෙන්මගීන් රැගෙන යන බස්රථ පරික්ෂාවට ලක්කොට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද දිලුම් අමුණුගම ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

ReeCha