ටින් මාළු ගද්දී ප්‍රවේසම්වන්න... නවතම හෙළිදරව්ව...

By Sithumi Aug 27, 2022 03:46 PM GMT
Sithumi

Sithumi

Report

විදේශීය රටවලින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ටින්මාලු විශාල තොගයක් වෙළඳපොළට නිකුත් වී ඇති බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග වාර්තා කරයි.

මෙම ඇතැම් ටින් මාළු තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු හෙයින් විනාශ කිරීම සඳහා රේගුවෙන් වෙන්දේසි කරන ලද අතර එම වෙන්දේසිවලින් ලබාගෙන නව ඇසුරුම් යොදා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

ඇතැම් මහා පරිමාණ ආනයනකරුවන් මෙම ජාවාරම ජයටම සිදුකරන බවද දැනගන්නට තිබේ. දැනට වෙළඳපොලේ අලෙවි කරන ටින් මාළු වලට වඩා රුපියල් සීයක් දෙසීයක් අතර මුදලක් අඩුවෙන් ප්‍රමිතියෙන් තොර ටින් මාළු අලෙවි කරමින් ඇති බවද පැවසේ.

ReeCha