ප්‍රධාන මාර්ගයක් භාවිත කරන අයට විශේෂ දැනුම් දිමක්..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Colombo
By Sithumi
කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා රථවාහන සඳහා පොලීසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදි කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් කාලය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දැනුම් දී තිබෙනවා.
එම නිවේදනය පහතින්,