ගෙදර කෑම තියනවද..? අම්මට බෙහෙත් තියනවද. ? හමුදාව මන්දිරයෙන් ඉවත්වුණු අවස්ථාව.. (VIDEO)
By Sithumi
අද දිනයේදි උදෑසන සිට ක්‍රියත්මක වූ දැවැන්ත ජන අරගලයෙන් පසුව අද දිනයේ ජනතාව ජනාධිපති මන්දිරය වටලනු ලැබුවා.
එමෙන්ම ඔවුන් මේ වන විටත් ජනාධිඅපති මන්දිරයේ රැදි සිටිනවා.
ඔවුන් අද ජනාධිපති මන්දිරය වැටලීමත් සමග හමුදාම එම ස්ථානයෙන් ඉවත් වනු දක්නට ලැබුනා
එම අවස්ථාවේදී හමුදාවට ජනතාව ප්‍රකාශ කළ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |