විරෝධතාකරුවන් පිරිසක් අරලිය ගහ මන්දිරයටද ඇතුළු වෙයි.. (ViDEO)
By Sithumi
මීට සුළු මොහොතකට පෙර විරෝධතා කරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බව වාර්තා වී තිබේ.
අද දිනයේ රටපුරා පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වීදි බැස ජනයා ජනාධිපති මන්දිරය වැටලූ අතර ජනාධිපති කාර්යාලයටද ඇතුළු වුණා.
ඉන් අනතුරුව අද මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයට ඇතුළත් වී ඇති බව වාර්තා වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |