කදුලු ගෑස් වලින් නොසැලුණු අන්තරේ ගීත ගායනා කරමින් රැය ගත කරන හැටි.. (VIDEO/PHOTOS)
Go Home Gota
Sri Lankan protests
SL Protest
Inter University Students Federation
By Sithumi
අද දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වුණා.
ඔවුන් කැලණිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමනකින් අද කොළඹට පැමිණි අතර එම අවස්ථාවේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය ද කිරීමේ දී කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා
ඉන් නොනැවතුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වන විටත් කොළඹ රැඳී සිටිමින් රෑ පහන් කිරීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන් ගීත ගායනා කරමින් මේ වන විට එම ස්ථානයේම රැඳී සිටිනා ආකාරය අපට දක්නට ලැබුනා.
එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |