අද පැවති අන්තරේ විරෝධතාවයේ කවුරුත් නොදුටු සංවේදී දර්ශන (VIDEO)

Go Home Gota Sri Lanka SL Protest Inter University Students Federation
By Sithumi Jul 08, 2022 04:48 PM GMT
Sithumi

Sithumi

Report

අද දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වනු ලැබූ විරෝධතා පාගමනක් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වී කොළඹට පැමිණියා. 

ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරලමු යන තේමාව යටතේ ඔවුන් සිදුකළ පාගමනට පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

අවස්ථාවේ අප කාර්ය මණ්ඩලය විසින් ලබාගත් සංවේදී වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,