ගෑස්,කිරිපිටි පෝලිමේ රොක්වෙන්ඩ රාජ්‍ය සේවකයෝ නිවාඩු දාලා!!! රාජ්‍ය පෞද්ගලික කියලා වෙනසක් නෑ
#Srilanka-sinhala-news#Srilanka-tamil-news#government-privet-jobs#Gas-milk-powder-queue#srilanka-peoples#situation-today-srilanka#
By krishani
රටේ ආර්ථිකය කඩා වැටුණු මොහොතක මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් සංස්කෘතියකි.
ඒ අනුව ජනතාව පැය ගණන් පෝලිම්වල සිටින ආකාරයක් මේ දිනවල දැකගන්නට පුළුවන. ඊට රාජ්‍ය අංශයේ සේවකයන්ද, පෞද්ගලික අංශයේ සේවකයන්ද කියා වෙනසක් නැත.
පසුගිය දිනෙක එවැනි රාජ්‍ය සේවකයෙක් කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ආකාරය ජායාරූපයේ දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |
