අගමැති මහින්දට සෙත්පතා කාල්ටන්හීදී පැවති පිරිත් පිංකම

#sinhala-news-srilanka#prime-minister-of-sri-lanka#prime-minister-Mahinda-rajapakshe#carltan-house-tangalle#brother-of-the-prersident#
By krishani Jan 02, 2022 03:21 AM GMT
krishani

krishani

Report

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් තංගල්ල කාල්ටන් නිවසේ පිරීත් දේශනාවක් පැවැත්වීමට කටයුතු කොට ඇත.

ඊට තංගල්ල වජිරගිරි පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සහභාගි වී සිටියහ.අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශිරන්තී රාජපක්ෂ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now