ශ්‍රී ලංකා පොලීසියෙන් දුරකථන අංක දෙකක්..

By Sithumi Nov 04, 2022 03:47 PM GMT
Sithumi

Sithumi

Report

පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීමට නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා

ඒ අනුව සතියේ දිනවල උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වාද සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල උදෑසන 08.00 සිට සවස 05.00 දක්වා ද පොලිස් නිෂ්කාශන වාර්තා සම්බන්ධයෙන් විමසීම් කල හැකියි.

ඒ සඳහා භාවිතා කල හැකි එම දුරකථන අංක පහතින්. 

 011-2439185
011-2013500