සාමාන්‍ය පෙළට හර විශයක් අලුතින් එක්වෙයි..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, 'රොබෝටික්ස්', කෘත්‍රීම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන් ම තාක්ෂණයෙන් ද සන්නද්ධ කිරීම මගින් අනාගත අභියෝග ජයගැනීමේ මාවත සකස් කිරීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලියේ ජයග්‍රහකයින්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරිම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයට සහභාගී වෙමින්.
සෙසු රටවලට සාපේක්ෂව දැනුම අතින් ඉදිරියෙන් සිටිය ද එම දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවට නොමැති බව අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කලා.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        