ජනාධිපතිට ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ සම්මානය!
#sinhala news#srilanka news#president of sri lanka#Gotabhaya Rajapakshe#sri lankashwara padma wibhushana#a new crown##
By krishani
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද ඊයේ පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමා තිබේ. ඒ මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහාසංඝසභාව විසිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |