ගමේ ගොඩේ දර මිටියත්,මැටි වළඳත් ගියපු උඩ
#Srilanka#news#Gas-explosions#Firewood#Pottery#people-are-embarrassed#Firewood-prices-go-up#
By krishani
අපිට දැන් නිතරම අසන්නට දකින්නට ලැබෙන්නේ ගෑස් ආශ්‍රිත පිපිරීම්.
ගෑස් හිඟයත් මේ ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් නිසා ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩිපුර යොමු වුණ අතර මේ වන විට භූමි තෙල් හිඟයක් ද මතු වී ඇත.
ඒ නිසා ගෑස් සහ භූමිතෙල් ලබා ලබා ගැනීමට දිගු පෝලිම් නිර්මාණය වී ඇති නිසා භූමි තෙල් ලිප ද අත්හැර දමා දර හා දර ලිප්,මැටි වලං කෙරෙහි යොමුවීමට ජනතාවට සිදු සිදුවෙලා තියෙනවා.
ගමේ ගොඩේ පොල් අතු වෙළඳ සැල් වල වෙළඳාම් කළ වළං සහ දරමිටි අගනුවර සුපිරි වෙළෙඳ සල්වල දකින්නට ලැබෙනවා.එවැනි දර මිටියක් අලෙවි වන්නේ රුපියල් 250 ක් වැනි ඉහල මිලකට.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |