ගිය අවුරුද්දේ රට ගිය රට විරුවන් 120,000ක් වෙලා

#srilanka#news#World#Abroad#country-heroes#covid-19#so-many-country-heroes#2021#old-year#
By krishani Jan 01, 2022 08:32 AM GMT
krishani

krishani

Report

2021 වසරේ ශ්‍රී ලාංකිකයන් 120,000ක් පමණ විදේශ රැකියා අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස්ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

COVID-19 වසංගතය නොතකා කටාර් වෙත 30,000 ක්, සෞදි අරාබියට 27,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 20,000 ක්, දකුණු කොරියාවට 1,400 ක්, සිංගප්පූරුවට 1,100 ක්, සයිප්‍රසයට 1,600 ක් සහ ජපානයට 800 ක් ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍යාංශය පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now