අද සහ හෙට නෙළුම් කුළුණ විවෘත තැබීම ගැන දැනුමදීමක්
Vesak Full Moon Poya
Colombo
Lotus Root
By Sithumi
අද (05) හෙට (06) යන දෙදින රාත්‍රී 12 දක්වා වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම රාත්‍රි 12ට අවසන් කරන අතර රාත්‍රි 1 දක්වා එම පරිශ්‍රයේ රැදී සිටිමට හැකි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජනතාවගේ පැමිණිමේ ප්‍රවණතාවය අනුව අදාළ කාල සීමාවන් වෙනස් විය හැකි බව බලධාරීන් සඳහන් කළා. මීට අමතරව මෙම දින කිහිපයේ දී නෙළුම් කුළුණ සම්පූර්ණයෙන් ආලෝකමත් කිරීමට ද නියමිතයි