ත්‍රීරෝද රථයට නැගි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සැරසෙන්නෙ කුමක් කරන්නද?
#SriLanka#Member-Of-Parliament#Three-Wheeler#Forget-the-super-car#
By Sithumi
පෙට්‍රල් මිළ අධික වීම නිසා, එළවළු සෙවීමට අද සවස් යාමයේ දී කොළඹ නගරයේ දී සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා තම සුපිරි රථ වාහනය අමතක කර ත්‍රිරෝද රථය තමා විසින්ම පදවාගෙන යාම දක්නට ලැබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |