ප්‍රවේසමෙන්.. දිස්ත්‍රික්ක පහකට අනතුරු ඇගවීම්
By Sithumi
දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නායයෑම අනතුරු ඇගවීම් සිදු කර තිබෙනවා.
බදුල්ල (පස්සර), මහනුවර (උඩුදුම්බර), නුවරඑළියට (අඹගමුව) 2 වැනි මට්ටමේ නායයෑමේ අනතුරු ඇගවීම් සිදු කර තිබෙනවා.
බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල දිස්ත්‍රික්කවලට විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.