රජයෙන් මූල්‍ය සහනාධාරයක්
By Sithumi
යල කන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් විසිදහස බැගින් හෙක්ටයාර දෙකකට මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එසේම අඩු ආදායම්ලාභී සඳහා එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් ලබාදීමටත් රජය තීරණය කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.