සිපෙට්කෝ ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis
By Sithumi Jan 02, 2023 05:24 PM GMT
Sithumi

Sithumi

Report

සිපෙට්කෝ ඉන්ධන සමාගම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර තිබේ.

ඒ අනුව නවමිල 405ක් ද කෙරොසින් ලීටරයක මිළ රුපියල් 10 ක් අඩුකර තිබේ ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 355 ක් ලෙසයි.