ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් පණිවිඩයක්

By Sithumi Aug 30, 2022 04:03 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්ධන බෙදා හැරීමේ දෝෂ නිවැරදි කර තවත් තොග තොගයක් පිටත් කර යවා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි

. "බෙදාහැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති අතර පසුගිය දින 4 තුළ තවත් තොග එවා ඇත. CPSTL විසින් දෛනිකව ඩීසල් මෙ.ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙ.ටොන් 3000ක් බෙදා හරිනු ඇත. බස්රථ සහ පාසල් සේවා සඳහා අවශ්‍යතා සම්පුර්ණ කර ඇත

. අද රාත්‍රියේ තවත් මෙට්‍රික් ටොන් 35,000ක් පෙට්‍රල් 92 බඩු බානවා.” අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ

Gallery