බූරුවා ගහන්න ඇබ්බැහි වූ පියා තම බාලවයස්කාර දියණියට කළ අහස පොළොව නුහුලන අපරාධය
Sri Lanka Police
Crime Branch Criminal Investigation Department
Crime
By Sithumi
දීර්ඝ කාලයක සිට නිවසක රහසිගතව සූදු පොළක් පවත්වාගෙන ගොස් ඇති බවත් මෙම සූදුපොළට මුදල් පොලියට ලබාදීම සඳහා වරින් වර අයෙක් පැමිණ තිබෙනවා.
බූරුවා ගැසීමට ඇබ්බැහි වූ පියෙක් සූදූ ක්‍රීඩා කිරීම සඳහා මුදල් නොමැති වීම නිසා වැඩිමහල් දියණිය මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුට අලෙවි කරලා.
මෙම මුදල් පොලියට ලබාදෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසුවීමත් සමඟ අදාල කාන්තාව මෙම දියනියගෙන් ප්‍රශ්න කර තිබුණා.
ඒ අනුවයි මේ සම්බන්ධයෙන් පොලීසිය පරික්‍ෂණ ආරම්භ වුනේ, කොහොම වුණත් මේ සැකකාර පියා අත් අඩංගුවට ගැනීමත් සමඟ අනෙකිත් සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට පර්‍යේශන ක්‍රියාත්මක කර තිබෙනවා.