සා පෙළ විභාග මධ්‍යස්ථානයක ගැටුමක්.. සිසුවෙක් රෝහලේ..
Sri Lanka
By Sithumi
ත්‍රිකුණාමලය මිහිදු පුර ප්‍රදේශයේ මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් කිහිපදෙනෙකුට විභාග මධ්‍යස්ථානය තුළදී සිදු කළ පහරදීමකින් එක් සිසුවෙක් තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් උප්පුවේලි පොලීසිය මූලික විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි අප වාරතාකරු පැවසුවේ.