ආනයනික දෙවන බිත්තර තොගයත් අද බේකරි නිෂ්පාදකයින්ට

By Sithumi Apr 08, 2023 05:44 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තර තොගය බේකරි නිෂ්පාදන කටයුතු සඳහා අද (08) ලබා දී තිබෙනවා. 

 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව බිත්තර තොග නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බවයි    

ඒ අනුව ආනයනය කරන ලද බිත්තර ලක්ෂ 20 ක් මෙලෙස නිදහස් කර තිබෙනවා.