අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක මිළ ගනන් වැඩිවීමක්..

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Nov 03, 2022 11:32 AM GMT
Sithumi

Sithumi

Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්තානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබෙනවා 180 ත් 210 ත් අතර පැවති දේශීය ලොකුළූණු මිළ අද සටහන් වන්නේ 240 ත් 260 ත් අතරයි.

  එමෙන්ම 225 ත් 240 ත් අතර අගයක ආනයනික ලොකුළූණු මිල අද සටහන් වන අතර මීට පෙර මිල සටහන් වූයේ 160ත් 170 ත් අතරයි.

මේ පිළිබද අදහස් දක්වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පවසන්නේ ලැබෙන ප්‍රමාණය අඩු වීමත් ආනයනික ළූණු මිලේ අගයන් වෙනස් වීමත් මෙලෙස මිළ වැඩි වීමට හේතුව බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now