රේගූවේ සූක්ෂම මෙහෙයුම මෙන්න...07කට වෙච්ච දේ.

#SriLanka#Customs#Dollars#Euro#Serlin#Scam#Arrested#
By Aruna Dec 27, 2021 03:32 AM GMT
Aruna

Aruna

Report

මිලියන 65ක යූරෝ ඩොලර් සහ සර්ලින් පවුම් අරන් මෙරටින් පැනීමට ගිය 07 දෙනෙකු අත්ඩංගුවට ගැනේ.

ඒ ගමන් මලු තුළ සූක්ෂමව අසුරා මෙලෙස රැගෙන යාමට උත්සාහ කරන විට බව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now