තරගාවලිය 1:1 ක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට අද විශිෂ්ඨ ජයක්
By Sithumi
අද දින ඕස්ට්‍රේලියාව සහ ලංකාව අතර පැවති දින තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීම්ද්ට අද ශ්‍රී ලංකාව සමත් වුණා.
කඳුළු පර දුාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 දැවී ලකුණු 220ක් රැස් කළා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 37.1 කදී ලකුණු 189 ක් රැස් කර සිටියදී සියලු දෙනා දැවී ගියා
චාමික කරුණාරත්න කඩුලූ තුනක් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.