කාසිය වාසිය හිමිවූ කණ්ඩායම..

Sri Lanka Cricket Sri Lanka
By Sithumi Jan 05, 2023 01:17 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය පූනේහිදී අද (05) පැවැත්වෙනවා.

  එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මුබ්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් හිමි කරගත්තා.

. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සත්කාරක ඉන්දියාවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha