" ඔවුන් ඇවිත් ශර්ට් ගැලෙව්වා" කොළඹ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරෙන් ඇතුළු වුණු පිරිසක් කළ දේ.. (VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Colombo Sri Lanka Police Investigation
By Sithumi Jun 04, 2023 06:04 PM GMT
Sithumi

Sithumi

Report

කොම්පඤ්ඤ වීදිය, නවම් මාවතේ ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොඩනැගිල්ලේ දේපළවලට හානි කිරීමේ චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පසුව එම සැකකරුවන්ව ඇප මත මුදාහැර තිබෙන අතර ඔවුන් එම ගොඩනැගිල්ලට ඇතුළු වී හැසිරෙන ආකාරය ජංගම දුරකථනවලින් රූගත කර තිබුණා.