උත්සව සමයේ කුකුල් මස් මිලෙහි වෙනසක්..?
Sri Lanka
By Sithumi
කුකුළු මස් කිලෝවක් රු. 1350 කට වඩා අඩු මුදලකට අලෙවිකරණ ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය වෙළඳුන්ගෙන් ඉල්ලා සිටිනවා.
කුකුළු මස් කිලෝවක් රු. 1350කට වඩා අඩු මුදලකට මිලදී ගන්න ලෙසයි එමෙන්ම පාරිභෝගිකයින්ටද අදාළ සංගමය කියා සිටින්නේ.
ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ උත්සව සමය හේතුවෙන් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර මිල වැඩි කිරීම සඳහා කිසිඳු හේතුවක් නොමැති බවයි.