සිතා ගත නොහැකි මුදලක් බැංකු 24 ක තැම්පත් කළ තරුණියන් දෙදෙනා....

By Sithumi Nov 20, 2022 03:28 PM GMT
Sithumi

Sithumi

Report

ව්‍යාජ බැංකු ලේඛන සකස් කර රුපියල් කෝටි 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් 30 සහ 34 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැංකු 24කින් පමණ රුපියල් මිලියන 120ක් මුදලක් එලෙස තැම්පත් කර තිබෙනවා.