මෙරට පිරිසක් දැඩි අර්බුදයක. කලු කඩ මාෆියාවකුත් එළියට..?

By Sithumi Nov 04, 2022 04:33 PM GMT
Sithumi

Sithumi

Report

 පාන් මිල අඩු කිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක බේකරි හිමියන් දුෂ්කරතාවයට පත්ව ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා

තවදුරටත් පවතින කලුකඩ මාෆියාව හේතුවෙන් බේකරි කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ.

තිරිඟු පිටි සඳහා පාලන මිලක් නියම කළහොත් මෙරට තුළ පිටි හිඟයක් ඇතිවිය හැකි බවද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.