කුප්පියජ මූඩියක් සිරවීමෙන් බිලිදියක් මිය ගිය අවාසනාවන්ත සිදුවීම

Death
By Sithumi Jul 16, 2023 12:12 PM GMT
Sithumi

Sithumi

Report

සිය සොයුරා සමග නිවසේ සිටියදී ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අවුරුද්දයි දින15 ක් වයසැති දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, තලහගම ප්‍රදේශයේ පදිංචි කෙහන්සා සේනාධීර නැමති දැරියක්. 

දෑරිය සිය සොයුරා සමග සිටියදි මව උයමින් සිටියදි මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.