ඔංචිල්ලාවේ ලණුවේ සිරවීමෙන් කුඩා දරුවකු මිය ගිය අවාසනාවන්ත සිදුවීම
By Sithumi
සිය නිවසේ ඔංචිලි පදිමින් සිටි දරවෙකු ඔංචිල්ලාවේ ලණුවේ ගෙල සිරවීමෙන් මියගොස් තිබෙනවා.
ගිරිඋල්ල බෝපිටිය ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කලේ.