ඔහු ජනපති නිවස ගිනි තැබූ සැකකරුවෙක් ලෙස අරගල ක්‍රියාකාරිකයෙක් අත් අඩංගුවට..
By Sithumi
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසුවයි මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.
ජූලි 09 වැනිදා අරගල සමයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තබා අලාභ හානී කිරීමේ සිදුවීමට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබෙනවා.