ශ්‍රී ලංකාව පාකිස්තානයට ලබා දුන් අභියෝගය

By Sithumi Sep 11, 2022 03:59 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන  ආසියානු කුසලාන 2020 විස්සයි විස්ස ක්‍රිකට් තරගය අවසාන මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුළු 6ක් දැවී  170 ක් ලකුණු රැස් කළා. 

භානුක රාජපක්ෂ රාජපක්ෂ ලකුණු 71 (45) ක්ද

වනිදු හසරංග ලකුණු 36 (21)  රැස් කළා.



ReeCha