බස් ගාස්තු වැඩි කරොත් වෙන දෙයක් ගැන අනතුරු ඇගවීමක්. දැනුම් දෙන්න අංකයකුත්..

By Sithumi Mar 31, 2023 06:03 PM GMT
Sithumi

Sithumi

Report

සියයට 12.9ක ප්‍රතිශතයකින් මේ වනවිට බස් ගාස්තු අඩුකර තිබුණ ද ඇතැම් බස් රථ පැරණි මිලටම අද (31) දිනයෙත් ගාස්තු අය කළ බව මගීන් චෝදනා කර තිබෙනවා. 

 නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන ලෙසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ.