කලිසමේ සැඟවූ කැමරාවෙන් කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ නරඹන තරුණයා හසුවෙයි.. (VIDEO )
පිටබැද්දර සියඹලාගොඩ මාර්ගයේදී සැකකටයුතු ලෙස හැසිරෙන අයකු සන්තකයේ තිබී කාන්තාවන්ගේ රහස් කාන්තාවන්ගෙ රහස් අඟපසඟ බැලීමට යොදා ගන්නා සැඟවූ කැමරාවක් power bank එකක් මෙමරි කාඩ් පතක්, බ්ලූටූත් මගින් අරඹන විශේෂ ජංගම දුරකථනයක් සමඟ 36 හැවිරිදි බස් කොන්දොස්තර කොන්දොස්තරවරයෙකු ගියේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා.
අමතර පන්ති යමින් සිටි සිසුවියන් අසල හැසිරෙන අයෙකු ගැන සැක සිටීමෙන් පසු ඇඳ සිටි ඩෙනිම් කලිසමේ පහළටම වන්නට විශේෂ යමක් දුටු පිටබැද්දර පොලිස් ස්ථානාධිපතිවරයා කලිසම කලිසමේ සාක්කුව පරික්ෂා කර තිබේ
එහිදී පවර් බෑන්ක් එකට සම්බන්ධ ඩේටා කේබල් පද්ධතිය කලිසම ය අභ්‍යන්තරයට සම්බන්ධ වන බව දැක පොලිසියට රැගෙන විත් වැඩිදුරටත් පරීක්ෂාවේදී රහසිගත කැමරාවේ සටහන් වන රූප රාමු bluetooth හරහා නැරඹිය හැකි විදේශයකින් ගෙන්වූ විශේෂ වටිනා ජංගම දුරකථනයක් ඇතුළු උපකරණ සහ ඩෙනිම් කලිසම පොලිස් භාරයට ගත්තා .
එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින් නරඹන්න