අදත් කාසියේ වාසිය ලංකාවට

Cricket Sri lanka
By Sithumi Jun 26, 2021 01:41 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගෙන තිබේ.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත පිළට ලබාදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07 ට ආරම්භවීමට නියමිතය. දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජය ලබා ගත්තේය.

දෙවන තරගයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත වූ අතර පළමු තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery
ReeCha