මේ සුබ ආරංචිය නම් පාසල් දරුවන් කට්ටියකට.. එවලෙම ගත් තීරණය මෙන්න.. (PHOTOS)

Ranil Wickremesinghe President of Sri lanka Education School Incident Latest Headlines
By krishani Aug 05, 2024 04:45 PM GMT
krishani

krishani

Report

මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගෙන තිබෙනවා.

මේ සුබ ආරංචිය නම් පාසල් දරුවන් කට්ටියකට.. එවලෙම ගත් තීරණය මෙන්න.. (PHOTOS) | Sri Lankan School Children

ඒ සිය විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස කළ ඉල්ලීමයි.

රන් මිල නොහිතපු ගාණකින් බැහැලා.. නව මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න..

රන් මිල නොහිතපු ගාණකින් බැහැලා.. නව මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න..


එම විද්‍යාලයේ සිසුන් අද (05) ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා තිබුණේ ය.

රෑ 11.30 වෙනකම් කාලය ලේසි නෑ.. වෙන දෙය ගැන දැනගෙනම ඉන්න වෙයි..

රෑ 11.30 වෙනකම් කාලය ලේසි නෑ.. වෙන දෙය ගැන දැනගෙනම ඉන්න වෙයි..


ඒ අනුව ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වූ අතර එහිදි සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මේ සුබ ආරංචිය නම් පාසල් දරුවන් කට්ටියකට.. එවලෙම ගත් තීරණය මෙන්න.. (PHOTOS) | Sri Lankan School Children

ඒ වෙනුවෙන් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට ද එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

පාසලේ අධ්‍යාපන කටයුතු සහ වත්මන් ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ක්‍රීඩා මෙන්ම සිසුන්ගේ විෂයභාහිර ක්‍රියාකාරකම් දියුණු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු කෙරිණ.

Gallery
ReeCha