රන් මිල නොහිතපු ගාණකින් බැහැලා.. නව මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න..
අද (05) වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 737,998ක් ලෙස සටහන් වේ.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,040ක් ලෙස සඳහන් වේ.
එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,870ක් සහ රුපියල් 22,790ක් ලෙස වේ.
තව ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 208,300ක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 191,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 182,300ක් ලෙසත් වේ.