මිරිහානෙදි ඊයේ රැ කොල්ලෙක් කියපු කතාව සමාජ මාධ්‍ය කලබයි...ජනමාධ්‍යටත් ඇගිල්ල දිගු වෙයි...(VIDEO)

Protest Mirihana Gagana news Presidential House
By Subodha Apr 01, 2022 04:26 AM GMT
Subodha

Subodha

Report

ඊයේ(31) දිනයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටා ඇති මිරිහාන පැඟිරිවත්ත මාර්ගයේ ඉදිරිපිට යම් කිසි පිරිසක් විසින් විරෝධතාවක් දියත් කරනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවිශ්ට වන මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර මාර්ග බාධක යොදා එම මාර්ගය අවහිර කලා .

කෙසේ වෙතත් මෙම විරෝධතාව පවත්වනු ලබන පිරිස සම්බන්ධයෙන් හෝ සංවිධානයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර විරෝධතාකරුවන් බහුතරයක් තරුණයින්.

එම අවස්ථාවේදි තරුණයෙකු විසින් සිදු කල ක්‍රියාවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවත්නවා .

එම විඩියෝව පහතින්

දර්ශන අයිතිය- life traveler



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now